ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) දින නිකුත් කළ විනිමය අනුපාතිකයනට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව අද (21) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.84ක් ලෙස සටහන්ව තිබුණා.
එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 334.93ක් ලෙසයි.













