හෙරොයින් කිලෝග්‍රෑම් 29ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය (නාකොටික්ස්) විසින් සිදු කරන ලද වැටලීමක දී සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේ දියි.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 400ක් පමණ වන බව පොලිසිය පවසනවා.
සැකකරු 42 හැවිරිදි පුද්ගලයෙක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1