රිය අනතුරු යනු ත්‍රස්තවාදයක් – ලොව අවිනීතම රියදුරන් ඉන්නේ දකුණු ආසියාවේ (වීඩියෝ)

මෙරට තුළ සිදු වන රිය අනතුරුවලින් දිනකට වටිනා ජීවිත 07ක් අහිමි වන බව වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ලේඛක පියසෝම රොද්‍රිගෝ මහතා විසින් රචනා කරන ලද ”කොළ මාලන් හාස්‍යෝත්පාදක කෙටිකතා සංග්‍රහය සහ කඩදාසි ඔරු කාව්‍ය සංග්‍රහය” දොරට වැඩීමේ උත්සවයට එක් වෙමින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

රිය අනතුරු යනු ත්‍රස්තවාදයක් බවත්, දිනකට සිදුවන අනතුරුවලින් පුද්ගලයි 20 දෙනෙකු පමණ සදාකාලික ආබාධිත තත්ත්වන බවත් අජිත් රෝහණ මහතා පැවසුවා.

කෙතරම් නීතිරීති තිබුණ ද, රියදුරන් එය නොතකන බවත්, ලෝකයේ අවිනීතම රියදුරන් සිටින්නේ දකුණු ආසියාතික රටවල බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

මාර්ග ආලෝක සංඥා පුවරු ආසන්නයේ දී දඟර ගැසුණු ආකාරයෙන් යතුරුපැදි හා ත්‍රීරෝද රථ අනෙකාව පසුකරමින් කඩිනමින් ගමන් කිරීමට දරන උත්සාහයන් ද මාර්ග නීතිරීති උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි බවත් එවනි ක්‍රියා හේතුවෙන් රට තුළ අවිනීතවත් රියදුරන් බිහි ව ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අදහසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?