රිය අනතුරකින් තුවාල ලැබූ මන්ත්‍රී ඉලන්කුමාරන් බලන්න අගමැතිනිය යාපනය රෝහලට (වීඩියෝ/ඡායාරූප)

යාපනය,චාවකච්චේරි ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්ව යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමාරන්ගේ සුවදුක් විමසීම වෙනුවෙන් අගමැතිනි හරිනි අමරසූරිය ඊයේ (15) පස්වරුවේ
යාපනය රෝහලට පැමිණියා.

මන්ත්‍රීවරයා මොටර් රථයකින් මන්නාරම සිට යාපනය බලා ගමන් කරමින් සිටින අතරතුර, ඊයේ (15) පස්වරුවේ රිය අනතුරකට ලක්ව ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ යාපනය රෝහලටයි.

මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම රෝහල වෙත පැමිණි අගමැතිනිය යාපනය රෝහලේ පවතින ගැටළු සම්බන්ධයෙන් ද රෝහල් බළධාරීන් සමඟ සාකච්ඡාකර තිබෙනවා.

යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන අනෙකුත් රෝගීන්ගේ ද සුවදුක් විමසීමට අගමැතිනිය එහිදී කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

Jaffna Hosital 3
Jaffna Hosital 4
Jaffna Hosital 2
Jaffna Hosital 1
Ilankumaran 4
Ilankumaran 1
Ilankumaran 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?