රැට්ටාට ඇප හිමි වෙයි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන “රැට්ටා” නොහොත් රතිඳු සුරම්‍ය සේනාරත්න ඇප මත නිදහස් කර තිබේ.අද පස්වරුවේ කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.