රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කිරීමෙන් පසුව හිමිවන වැටුප මෙන්න

රාජ්‍ය සේවයේ පුහුණු උපාධිධාරීන් ලෙස පසුගිය වසරේ බඳවාගත් 53,000ක් පමණ අදියර තුනක් යටතේ ස්ථිර කිරීම ආරම්භ කර තිබෙනවා.

වසරක පුහුණු කාලය අවසන් කළ සියලු දෙනා ස්ථිර කරන බවයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ.

ඔවුන් සඳහා රුපියල් 31,000ක මූලික වැටුපක් හිමිවන අතර දීමනා සමඟ එම වැටුප රුපියල් 41,000ක් වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

බඳවා ගත් කාල සීමාව අ නුව මෙම සියලු දෙනාට මාර්තු මාසය වනවිට ස්ථිර පත්වීම් හිමිවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?