රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කිරීමෙන් පසුව හිමිවන වැටුප මෙන්න

රාජ්‍ය සේවයේ පුහුණු උපාධිධාරීන් ලෙස පසුගිය වසරේ බඳවාගත් 53,000ක් පමණ අදියර තුනක් යටතේ ස්ථිර කිරීම ආරම්භ කර තිබෙනවා.

වසරක පුහුණු කාලය අවසන් කළ සියලු දෙනා ස්ථිර කරන බවයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ.

ඔවුන් සඳහා රුපියල් 31,000ක මූලික වැටුපක් හිමිවන අතර දීමනා සමඟ එම වැටුප රුපියල් 41,000ක් වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

බඳවා ගත් කාල සීමාව අ නුව මෙම සියලු දෙනාට මාර්තු මාසය වනවිට ස්ථිර පත්වීම් හිමිවනු ඇති.

  1. I was also working as an executive in field of IT. But I worked in the private sector also. But now the age limit and the practical experiences and exposure to the top level say that I should work in the top management. That is why I am ftequently fingering into the main issues in Sri Lanka.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54