රාජ්‍ය සේවකයන්ට රුපියල් 4000 ක දීමනාවක්

සියලුම රජයේ සේවකයන්ට රුපියල් 4000 ක මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

2022 ජනවාරි මස 01 වැනිදා මෙම මුදල ගෙවීමට කටයුතු කරන බවයි රාජ්‍ය සේවා අමාත්‍යාංශය පවසන්නේ.