රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන මහ බැංකු අධිපති හඩ අවධි කරයි

මේවන විට රටේ උද්ගතව ඇති තත්වය හමුවේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති, නන්දලාල් වීරසිංහ මහතා අද (11) පැහැදිලි කිරීමක් සිදු කළා. රාජ්‍ය ආදායම වර්ධනය කරගැනිම අවශ්‍යම කාරණයක් බවයි ඔහු පවසන්නේ.

“රජයේ ආදායම් මදි නම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා රජය මුදල් අච්චු ගහන්න වෙනවා. මහ බැංකුවට ඒ ක්‍රියාවලියට යන්න වෙනවා.”
“ඒක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.”
“රජයේ ආදායම වැඩි කරගන්න ඕනේ. පඩි ගෙවීමට නොහැකියාවක් නැහැ. රුපියල් කියන එක මහ බැංකුවෙන් ඕන තරම් දෙන්න පුළුවන්. හැබැයි ඒක පාලනයක් ඇතුව දෙන්න ඕනේ. ඕන ඕන විදිහට දීලා හරියන්නේ නැහැ.”
“අවශ්‍ය කරන බදු වැඩිකරලා ආදායම් වැඩිකර ගැනීමේ ක්‍රියාවලියට ඉක්මණින් යන්න ඕනේ.”
“සතියකට අත්‍යවශ්‍ය දේවල් ආනයනය කිරීමටවත් අවශ්‍ය සංචිත දැන් අපි ළඟ නැහැ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50
Video thumbnail
උඹලට රස්සාව කරන්න බැරි නම් ගෙදර පලයල්ලා
01:58
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46
Video thumbnail
"බොරු කියලා ආණ්ඩු ගන්න පුළුවන් හැබැයි ගෙනියන්න බැහැ"..මුජිබර් හොඳම එකෙන් දෙසයි
02:40
Video thumbnail
ආපදාවෙන් අසරණ වූ මාධ්‍යවේදීන්ට සරණක් වෙන මාතර මාධ්‍යවේදීන්..මාධ්‍යවේදීන් සංවේදී වී හඬාවැටෙයි
05:38
Video thumbnail
නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එයි..හෝටලුත් සංචාරකයින්ගෙන් පිරී ගිහින්
06:09
Video thumbnail
නත්තල දවසේ අස්ගිරි - මල්වතු නාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලූ ඉල්ලීම
03:19
Video thumbnail
"හු## යන්න පුළුවන් විදියට පලයන් ඩෝ..පාරේ" බලපිටියේ සිදුවූ බිහිසුණු රිය අනතුර
01:01


?