Empty Ad
AFC Banner
Empty Ad

රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවීමක් (වීඩියෝ)

ලබන මාසයේ සිට විධායක නොවන රාජ්‍ය සේවකයින් හට රුපියල් 5,000කින් වැටුප් වැඩි කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවදානය යොමුව ඇති බව මෙරට ජාතික පුවත්පතක් අද (21) වාර්තා කරනවා.

ඒ, අනුව අවසන්වරට ඉහළ දැමූ රුපියල් 10,000ක දීමනාව සමඟ රුපියල් 15,000ක් සෑම විධායක නොවන රාජ්‍ය සේවකයෙක්ට හිමිවනු ඇති බවයි එම පුවත් වාර්තාවේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මීට සති දෙකකට පෙර සඳහන් කළේ මෙම වසර තුළ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුනොකරන බවයි.

ශ්‍රී ලංකාව ජනාධිපතිවරයට සහ මහ මැතිවරණයට සූදානම්වන බැවින් එලෙස වැටුප් වැඩිවීමක් සිදු නොකරන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
37
+1
6
+1
68
+1
10
+1
6
+1
4
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?