රාජ්‍ය නිලධාරිනියගේ ඝාතනයට සැකපිට සැමියා අත්අඩංගුවට

ඊයේ (04) අලුයම 2.45ට පමණ තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 42 හැවිරිදි යමුනා පද්මිණී නැමති දෙදරු මවක්.

පහරදීමෙන් ඇයගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබූ අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව නිලධාරිනිය ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?