AFC Banner
Empty Ad
Empty Ad

රාගම වෛද්‍ය සිසුන්ට ප්‍රහාරයක්

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට යම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

අප කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේ, පිටතින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවය.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබු සරසවි සිසුන් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඉන් එක් අයෙක් මීගමුව රෝහලට මාරු කර යැවූ බව ද පොලීසිය සඳහන් කරයි.

කෙසේවෙතත් පහරදීම සිදුකළ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?