AFC Banner
Empty Ad
Empty Ad

රහස් ප්‍රකාශයක් කීමට උසාවියෙන් ව්‍යාපාරික තාඹුගලට ඉඩක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළ ව ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

ඒ අනුව අදාළ රහසිගත ප්‍රකාශය මේ මස 24 වනදා ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය විසින් තාඹුගල මහතාට නියම කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?