රඹුක්කන සිද්ධිය ගැන පොලිස්පතිට පැමිණිලි කරන්න නීතීඥවරුන් පිටව යයි

රඹුක්කන සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතීඥවරුන් සූදානම් වෙනවා.ඔවුන් මේ වනවිටත් පොලිස් මූලස්ථානයට යමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
72
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?