රමිත් රඹුක්වැල්ලට අධිචෝදනා ගොනු කරයි

නීති විරෝධී ලෙස රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද (12) අධිචෝදනා ගොනු කර තිබෙනවා.

සිද්ධියට අදාළ විත්තිකරුට දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ඉදිරිපත් කර ඇති බව සඳහන්.

කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇති මෙම විත්තිකරුට එරෙහිව, මෙම නඩුව ගොනුකර තිබෙන බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?