AFC Banner
Empty Ad
Empty Ad

රනිල්, නාමල්, සජිත් මැතිවරණ කොමිසමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිසමට පැමිණ තිබෙනවා.

නාමයෝජනා භාරදීම සඳහායි ඔවුන් මෙලෙස මැතිවරණ කොමිසමට පැමිණ ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?