ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිසමට පැමිණ තිබෙනවා.
නාමයෝජනා භාරදීම සඳහායි ඔවුන් මෙලෙස මැතිවරණ කොමිසමට පැමිණ ඇත්තේ.

?
තුන්දෙනාම පරාදයි..