රනිල්ගේ හසුනට සජිත්ගෙන් පිළිතුරු හසුනක්

රනිල් වික්‍රමසිංහ මහතා අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ආණ්ඩුවට සහය දෙන ලෙස ඉල්ලා ලිපියක් යොමු කරනු ලැබුවා.

එම ලිපියට පිළිතුරු ලිපියක් සජිත් ප්‍රේමදාස මහතාද අගමැති වෙත යොමු කර තිබෙනවා.

එම ලිපිය මගින් යොමු කර තිබෙන්නේ තමන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ ඇති කරුනු වලට අනුව තම පක්ෂය ක්‍රියා කරන බවයි.ඒ අනුව එම ක්‍රියාවන්ට යහපත් ප්‍රතිචාර නොදක්වන නිසා සමගි ජන බලවේගය ගනු ලැබූ තීරනයේ වෙනසක් නැති බවයි.

රනිල්ගේ හසුනට සජිත්ගෙ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?