spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රනිල්ගේ පුද්ගලික නිවසට ගිනි තැබූ සැකකරුවන් හතරකට අධිකරණයෙන් ලැබුණු තීන්දුව

ඉකුත් ජූලි 9 වැනි දා පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට අයත් මල්පාරේ පිහිටි පෞද්ගලික නිවස කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබුණා.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධ තවත් සැකකාර පිරිසක් අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය මහජන සහය පතයි.

Media on 2022.07.27 at 1500 1
Media on 2022.07.27 at 1500 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?