වෙළෙඳපොළේ රන් මිලගණන් නොසිතූ ලෙස ඉහළගොස් තිබේ.කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් පවසන්නේ ආභරණ තැනීම සඳහා රන් හිඟයක් ද මේ වනවිට නිර්මාණය වී ඇති බවය.
අද දිනයේ කොළඹ කොළඹ හෙට්ටිවීදියේ රන් මිල තවදුරටත් ඉහළගොස් ඇති බව වාර්තා විය.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,000ක් ලෙස අද දිනයේ සටහන් විය.
මේ අතර කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ සටහන් වූයේ 148,000ක් ලෙසටය.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
12




