රන්ජන් නිදහස් කර ගැනීමට එජාප නව තුරුම්පුවක්

මේවන විට බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

රන්ජන් රාමනායක මහතාට වඩා වැරදි කළ පුද්ගලයින් නිදහස් කර තිබෙන අතර, රන්ජන් රාමනායක මහතා නිදහස් කරන්නැයි යන ඉල්ලීම ඉතා සාධාරණ බව ද අකිල කාරියවසම් මහතා කීය. ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී යි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
86
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?