රත්මලාන, මත්තල සහ පලාලි ගුවන් තොටුපළින් බිලියන 26ක ලාබයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි වැඩපිළිවෙල හේතුවෙන් රට තූළ ඇතිවී තිබෙන දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වයත් සමග මෙරට ගුවන් සේවා ක්ෂේත්‍රය ද ඉහළ ප්‍රගතියක් අත්කර ගනිමින් තිබෙන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසනවා.

රත්මලාන මත්තල සහ පලාලි යන ගුවන්තොටුපළ තුනෙන් රුපියල් බිලියන 26ක ලාභයක් ලබා ගැනීමට ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම සමත්ව ඇති අතර මත්තල ගුවන් තොටුපළ ලබා තිබූ පාඩුව සියයට 25කින් පමණ අඩු කර ගැනීමට සහ පලාලි ගුවන්තොටුපළෙන් මිලියන 12ක කාලයක් උපයා ගැනීමටත් හැකිවී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙම මාසය වන විට සංචාරකයන් ලක්ෂ 66ක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවී තිබෙන අතර ඉදිරි වසර 5 තුළ සංචාරකයන් මිලියන 50ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට සංචාරක අමාත්‍යංශය සමග එක්ව පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළකළේ ස්ථාවර රටකට සැවොම එක මගකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

PMD1 scaled
PMD2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52