රට වසනවාද ? හමුදාපතිගෙන් පිළිතුරු

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කරන ලෙස තමා මහත් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ යැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කොරෝනා පැතිරීමක් තිබුණද සංචරණ සීමා යළි පැනවීමේ කිසිදු අදහසක් නැතැයිද ඔහු සඳහන් කළේ.

එන්නත ගැන රජය දැඩි විශ්වාසයක සිටින බවත් ඒ ඒ වයස් කාණ්ඩ වලට නිර්දේශ කෙරුණු එන්නත් මාත්‍රා නොපමාව ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?