රට පාලනය කරන්නේ ජනාධිපති නොවෙයි

තමන් ඇතුළු පිරිස පුරෝගාමීව කටයුතු කරමින් ගොඩනැගු වත්මන් ආණ්ඩුවේ ජන වරම එම ජනවරමේ මූලික අභිලාෂයන්ට පටහැනිව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙහෙයවීමට කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කරන මෙම කටයුත්තට එරෙහිව ජනවරම නිර්මාණය කළ තම කණ්ඩායමට ම ඊට එරෙහිවද කටයුතු කරන්නට සිදුවන බවද ඔහු පැවසීය.

‘අද මෙරට පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ මහින්ද රාජපක්ෂ අගමැති තුමන් නොවෙයි.

අද ජනවරම පික් පොකට් ගහලා ජනවරමට පස්ස පැත්ත හරවල මේ රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ කියන මුදල් අමාත්‍යවරයා.

ඇමරිකානුවෙකුට ඕනේ විදිහට මේ රට නටවන්න ඉඩ දෙන්න අපි සූදානම් නෑ.

එනිසා මෙම අවලස්සන ඇමරිකානුවාගේ ග්‍රහණයෙන් මෙරට රාජ්‍ය බලය අපි එලියට ගත යුතුයි’ යැයි ද හෙතෙම පැවසුවේ අනුරාධපුරයේදී පැවති ආගමික කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08