AFC Banner
AFC Banner
Empty Ad

රට ගැන ජනමත විමසුමක් : වාර්තාව මෙන්න

මේ වන විට මෙරට ජනතාව රට ගැන සිතන ආකාරය සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනමත විමසුමක් සිදු කර තිබෙනවා. ඊට අදාළ තොරතුරු වෙරිටේ රිසර්ච් ආයතනය මගින් එළි දක්වා ඇත්තේ “ රට හිතන හැටි ” යන මැයෙන්.

ඒ අනුව පොදුවේ ගත් කළ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ කටයුතු සිදු වෙමින් පවතින ආකාරය පිළිබඳ ඔබ සෑහීමකට පත්වනවාද? නැද්ද? යන්න යන ප්‍රශ්ණයට සෑහීමකට පත් වෙමි යන පිළිතුර ලබා දී ඇත්තේ සියයට 6ක් පමණයි. 

ආර්ථිකය පිළිබඳ ඇති විශ්වාසය ඝෘණ 82.96ක් බව එම වාර්තාවේ සඳහන්. රටේ පවතින ආර්ථික තත්ත්වය හා එහි ගමන් පථය පිළිබඳ බහුවරණ ප්‍රශ්ණ මගින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා. එහි ලකුණු සෘණ සියයේ සිට ධන සියය දක්වා පවතින අතර එය බින්දුවට වඩා වැඩි ලකුණු අගයක් නම් එයින් දැක්වෙන්නේ, බොහෝ මිනිසුන් ආර්ථික තත්ත්වය  ධනාත්මකව දකින බව යැයි, අදාල වාර්තාවේ සඳහන්. 

ඉකුත් ජනවාරී මාසයේදී රට පුරා සිටින වැඩිහිටියන් 1,021 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා. 

20220302 MoodoftheNation Sinhala PressRelease Final 1
ws
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර උතුරට ගිහින් ටෝක්ස් දෙන්නේ යුද්ධෙ ඉවර කරපු නිසා
07:38
Video thumbnail
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහභාගීවන දසත ප්‍රහාරය සජීවීව
01:28:09
Video thumbnail
අත්අඩංගුවට ගන්න ලිස්ට් එකේ අපේ නම තියෙනවා
03:52
Video thumbnail
මේ වගේ කතා ජනාධිපති අනුරගෙන් රටට ඕනි - මහින්දගේ මුව හමට තඩිබාලා හරියන්නේ නෑ
04:25
Video thumbnail
අපි එදා මහින්ද රාජපක්ෂ එක්ක හිටගත්තු නිසා - අද අනුරත් උතුරට යන්න පුළුවන්
01:58
Video thumbnail
ආණ්ඩුව මිනිස්සුන්ට දුන්න පොරොන්දු පුස්සක් බවට පත්වෙලා
10:47
Video thumbnail
සජිත්ට තමයි මිනිස්සු වැඩි කැමැත්ත තියෙන්නේ #sajithpremadasa
04:23
Video thumbnail
ගෝල් ෆේස් වෙරළ පැත්තෙන් විශාල ශබ්දයක් - මිනිස්සු ෆුල් හොල්මන්
02:26
Video thumbnail
කටවචනෙට බොරු කියලා මිනිස්සු රැවට්ටුවා
04:22
Video thumbnail
වරායෙන් එළියට ගිය කන්ටේනර් ගැන - රටේ ජනතාවට ඇත්ත කියන්න
04:25

?