රට ගැන ජනමත විමසුමක් : වාර්තාව මෙන්න

මේ වන විට මෙරට ජනතාව රට ගැන සිතන ආකාරය සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනමත විමසුමක් සිදු කර තිබෙනවා. ඊට අදාළ තොරතුරු වෙරිටේ රිසර්ච් ආයතනය මගින් එළි දක්වා ඇත්තේ “ රට හිතන හැටි ” යන මැයෙන්.

ඒ අනුව පොදුවේ ගත් කළ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ කටයුතු සිදු වෙමින් පවතින ආකාරය පිළිබඳ ඔබ සෑහීමකට පත්වනවාද? නැද්ද? යන්න යන ප්‍රශ්ණයට සෑහීමකට පත් වෙමි යන පිළිතුර ලබා දී ඇත්තේ සියයට 6ක් පමණයි. 

ආර්ථිකය පිළිබඳ ඇති විශ්වාසය ඝෘණ 82.96ක් බව එම වාර්තාවේ සඳහන්. රටේ පවතින ආර්ථික තත්ත්වය හා එහි ගමන් පථය පිළිබඳ බහුවරණ ප්‍රශ්ණ මගින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා. එහි ලකුණු සෘණ සියයේ සිට ධන සියය දක්වා පවතින අතර එය බින්දුවට වඩා වැඩි ලකුණු අගයක් නම් එයින් දැක්වෙන්නේ, බොහෝ මිනිසුන් ආර්ථික තත්ත්වය  ධනාත්මකව දකින බව යැයි, අදාල වාර්තාවේ සඳහන්. 

ඉකුත් ජනවාරී මාසයේදී රට පුරා සිටින වැඩිහිටියන් 1,021 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා. 

20220302 MoodoftheNation Sinhala PressRelease Final 1
ws


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට ජීවත් වෙන්න දෙන්නේ නෑ..බෝම්බ තිබ්බත් අපි එනවා මාළිගා ගාවට - මේකා මෝල්කාන්ත
02:59
Video thumbnail
එකපාරටම ගහපු බ්‍රේක් එක නිසා සිදු වූ බස් අනතුර
00:42
Video thumbnail
ආණ්ඩුව ඇඳුම් ලෑස්ති කරන් ඉන්න..අපි ළඟදිම එනවා - බත සපයන ගොවියන්ගේ බතට කෙළදාලා
04:42
Video thumbnail
දෙයිහාමුදුරුවනේ විපක්ෂයේ ඉද්දි තිබ්බ මොළේ කෝ ? - බීඩි සරතෝ ඇයි රජ‍රට ගොයියෝ නැද්ද ?
04:13
Video thumbnail
ආණ්ඩුව වට්ටන්න අපිට හදිසියක් නෑ - ආණ්ඩුව කොළේ වහලා ග#න්නේ මේ..අනුරට ලොකු වැරැද්දක් වෙනවා
04:43
Video thumbnail
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ආණ්ඩුව අලුත් ප්‍රශ්නයක් ඇතිකරගෙන
10:10
Video thumbnail
පච රැළ මාතෘ භූමියෙන් තුරක් කරන්න දෙයි හාමුදුරුවනේ - ගොවියෝ කුපිත වී ආණ්ඩුවට පොල් ග#යි
03:42
Video thumbnail
නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරයට ආණ්ඩුවට දරාගන්න බැරිවෙලා - ජනප්‍රියම නායකයා තමයි නාමල්
03:50
Video thumbnail
මාලිමාව හොඳයි, දැන් සනීපයි ද ඔයාට..?
05:03
Video thumbnail
මාංචු දාගෙන අධිකරණයට ඇවිත් ඇප අරගෙන ගෙදර ගිය චරිත් - ගැම්මට වාහනයට නැගලා යන හැටි
01:44