රටවල් 70කින් ලස්සනම කැම්පස් කෙල්ල වූ අපේ රටේ ප්‍රමෝදි

මුලින්ම කියන්න ඕනේ මේ කියන්න හදන්නේ නම් අද ඊයේ වුන දෙයක් ගැන නම් නෙවෙයි. මේ මීට අවුරුදු කිහිපයකට කලින් සිදු වූ දෙයක්. මේ කියන්න හදන්නේ ලංකාවේ ලස්සනම කැම්පස් කෙල්ල ලෙස කිරුල හිමිකරගත් ප්‍රමොදී කෞශල්‍යා ගැනයි. 2016 වසරේදී තමයි ඇය මේ කිරුළට හිමිකම් කියන්නේ.

2016 වර්ෂයේ world miss university තරඟයට පෙනිසිටිමින් එහිදී ඇය විසින් 6වැනි ස්ථානය දිනාගත්තා. ඇයට ඒ වෙද්දී වයස අවුරුදු 22ක්. මේ වගේ තරගයකින් ජයගන්න ඇයට රටවල් 70ක් වගේ විශාල ගණනක් එක්ක තරග කරන්නට සිදු වුනා. අද වෙද්දෙ නම් ඇය නිරුපන ක්ෂේත්‍රයේ කටයුතු කරන බව තමයි අපිට නම් දැනගන්නට ලැබුනේ. ඇය එම ක්ෂේත්‍රයේ සිදුකරන්නේ විනෝදාංශයක් හැටියට කියලා තමයි ඇය කියන්නේ. ඇය ගැන ගොඩක් අපේ රටේ තරුණ තරුණියක් විශේෂ කතා බහට ලක්වුනා කිවොත් හරි. කොහොම නමුත් ඇය ලංකාව වෙනුවෙන් තරග වැදී ලංකාවට කිරිතියක් ගෙන එන්නට සමත් වුනා.

රටම කතා වූ ප්‍රමොදී ඇයගේ අදහස් දක්වා තිබුනේ මෙන්න මේ ආකාරයට තමයි. අපිට හරියට නිවැරදි විදියට ඉන්න පුලුවන්නම් ඒ විතරක් නොවෙයි තමන්ගේ තැන,තමන්ගේ ගෞරවය රැකගෙන ඉන්න පුලුවන්නම් අපිට මේ ඕනෑම දෙයක ඉහලට යන්න පුලුවන් මොකද ලංකාවේ ගත්තම නිරූපන ක්ෂේශ්ත්‍රය තුල සිටින කෙනෙකුට එතරම් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ.

හැමෝම වගේ කරන වැරදි දේවල් නිසා තමයි නිරුපන ක්ෂේත්‍රය ගැන ගොඩක් දෙනෙක් වැරදියට හිතාගෙන ඉන්නේ. ඇය වැඩි වශයෙන් අදහස් දක්වලා තිබුනේ එහෙමයි. අපි අද හිතුවේ දැනට වසර ගානක් වුනත් ලංකාව වෙනුවෙන් ඇය කල දේ අපිත් නැවත්ත ගෞරවයක් හැටියට නැවතත් මතක්කරන්න. අපි මේ පහතින් ගෙන එන්නේ ඇයගේ ලස්සනම ලස්සන මේ දිනවල ගෙවන ජීව්තයේ අලුත්ම ජායාරූප පෙළක් තමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
97
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?