රටම කම්පාවට පත් කරමින් ප්‍රියන්ත කුමාර අවසන් ගමන් යන හැටි

පාකිස්තානයේ සියල්කෝට්හි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී පසුගිය 03වැනිදා ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08දා) සවස ගණේමුල්ල, පොල්හේන පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවන ලද ශෝක පණිවිඩය පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා විසින්ද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එවන ලද ශෝක පණිවිඩය මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනී සුදීමා චාන්දනී මහත්මිය විසින්ද, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ශෝක පණිවිඩය ප්‍රසාද් හර්ෂන් පියතුමන් විසින්ද ඉදිරිපත් කළහ.

අවසන් කටයුතු සිදු කෙරුණු අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටි අතර, පොලිස් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ආරක්ෂාවටද යොදවා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?