ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (03) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී සිදු කළ කතාව අතරතුර, රට හුන්ඩුවක් ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් සමාව ගන්නා ලෙසට තමන් යෝජනා කරන බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද (04) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.
රට ගැන එලෙස අපහස සහ නිග්‍රහ කිරීම සුදුසු ක්‍රියාවක් නොවන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
16
+1
1
+1
2
+1
+1













