රටට අයහපත් සූර්ය ග්‍රහණයක්

2021 වසරේ සිදුවන්නා වූ අවසන් ග්‍රහණය 2021 දෙසැම්බර් මස 4 වැනි දින සිදුවනු ඇත. මෙම ග්‍රහණය පූර්ණ සූර්යග්‍රහණයක් වන අතර ග්‍රහණයේ ආරම්භය සිදුවන්නේ එදින උදේ 10 පසුවූ විනාඩි 59ටය. ග්‍රහණයේ මධ්‍ය පස්වරැ 1 පසුවී විනාඩි 5ට සිදුවේ. ග්‍රහණයේ අවසානය පස්වරු 3 පසුවී විනාඩ් 7ට වේ. බුධට අයත් දෙට නැකතේ මෙම ග්‍රහණය සිදුවන අතර දකුණු අප්‍රිකානු රටවලටත් ඇන්ටාක්ටිකාව, නැම්බියාවටද මෙම ග්‍රහණය පූර්ණ ලෙස අස්වනු ඇත. ඇල්ජීරියාව, නෝර්වේ, සිරියාව, මොරොක්කෝව, ප්‍රංශය, චීනය, ඊජිප්තුව වැනි රටවලටද මෙයින් බලපෑම් ඇතිවනු ඇත.

ඉහත දැක්වූ රටවලට මෙන්ම යුරෝපීය රටවලටද ඉන්දුනීසියාව ඉන්දියාව ඇතුළු ආසියාතික රටවලටද ශ්‍රී ලංකාවටද මෙයින් යම් යම් අහිතකර වූ බලපෑම් ඉදිරියේදී සිදුවනු ඇත. මෙම ග්‍රහණය පැය 4ක් වැනි දීර්ඝ කාලයක් පවතින බැවින් එහි අයහපත් බලපෑම්ද වසර තුන 4ක් යනතුරු බලපානු ඇත.

ඉදිරි කාලය තුළද ඉතා දරුණු ලෙස පාලනය කරගත නොහැකි අන්දමට ජීවිත විනාශ වී යනු ඇත. වසංගත රෝග පැතිර යාමක්, ගංගා මුහුදු ගොඩගැලීමක් අයහපත් වූ කාලගුණික විපර්යාසයක් සිදුවන කාලයක් වනු ඇත. විශේෂයෙන් රාජ්‍යයන්ට විරුද්ධව යුද්ධ ඇතිවීමත් නිසා යම් යම් රාජ්‍ය අස්ථාවර වීමක් සිදුවන අතර ගංගා මුහුදු ආශ්‍රිතව ගමන් කරන යාත්‍රාවල හදිසි පිපිරීම් ගිලාබැසීම්ද ඇතිවන අතර එමගින්ද විශාල ජීවිත ප්‍රමාණයක් නැති වී යනු ඇත. ජලජ මසුන් යම් යම් හේතු මත මරණයට පත්වීමද සිදුවේ. තවද කුකුළන්ද දරුණු බෝවන රෝගයකින් මිය යනවා ඇත. 

ගිනිකඳු විධාරණය වීමත් රිච්ටර් මාපංක 7 ඉක්මවූ භූ චලන ඇතිවීමත් සිදුවන අතර ජන ජීවිත අඳුරට පත් කිරීමට හේතුවන ග්‍රන්ථයක් ලෙස 2021 දෙසැම්බර් 4 සිදුවන ග්‍රහණය පෙන්වා දිය හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07