AFC Banner
AFC Banner
Empty Ad

රටක් ඉදිරියට යාමට නම් සාධාරණ නීතියක් අවශ්‍යයි

රටක් ඉදිරියට යාමට නම් සාධාරණ නීතියක් අවශ්‍ය බව ජාතික ජන බලවේගය අවධාරණය කරනවා.

ඊයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සමුලුව අමතමින් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ රටේ දේශපාලනය මැදිහත්වී ඇති නීතිමය කටයුත්තක් සදහා සාධාරණයක් ඇතිවේයැයි කිසිවෙකුටත් විශ්වාසයක් නොමැති බවයි.

කෙසේ නමුත් මෙම සමුළුවට සහභාගී වීමට පැමිනි මොහොතේ අනුර කුමාරට බිත්තර ප්‍රහාරයක් ද එල්ල වූ බවද වාර්ථා වුනා.ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු පැමිණි පිරිස විසින් පොලිසියට බාර දුන් අතර ඔවුන් පිළිබද මේ වන විට පරීක්ශන සිදු කරමින් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?