Empty Ad
AFC Banner
AFC Banner

රජය ආනයනය කළ හාල් අද සිට වෙළඳපොළට

රජය විසින් ආනයනය කළ සහල් තොග සතොස සහ සමූපකාර හරහා බෙදාහැරීම අද (01) දිනයේ සිට ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

රජය ඇණවුම් කළ සහල්වල පළමු සහල් තොගය ලෙස මෙට්‍රික්ටොන් 780ක් මේ වනවිට දිවයිනට ලැබී තිබෙනවා.

තවත් සහල් මෙට්‍රික්ටොන් 26000ක් ඇණවුම් කිරීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා අවසන් කර ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ පෞද්ගලික අංශය ආනයන කළ සහල් මෙට්‍රික්ටොන් 80,000ක් වෙළෙඳපොළට මුදාහැර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට මාධ්‍ය දකිනකොට අප්පිරියයි නම් - ඒක තමයි රටේ දැන් තත්ත්වේ
03:35
Video thumbnail
බලය දුන්නොත් ලොවෙත් නැතිවෙන්න - විදුලි බිල අඩු කරන්නම් කියලා කිව්වේ
13:58
Video thumbnail
ආණ්ඩු ඇරන් මොනවද මේ කරන්නේ ? - කරන්න කියන්න හරි දෙයක්..
02:15
Video thumbnail
කොහොමද අපි ස්මාට් ළමයි එක්ක වැඩ කරන්නේ
07:29
Video thumbnail
සජබේ මන්ත්‍රීට හොඳටම හිනා ගියපු මාලිමා මන්ත්‍රීගේ කතාව
17:50
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:19
Video thumbnail
අඩුම කාලෙකින් ගෙදර යන ආණ්ඩුව මාලිමාව - පොහොට්ටු මන්ත්‍රී කියයි
03:54
Video thumbnail
මාලිමාව - සජබය ඇවිලෙයි - අප්පුහාමි මාලිමාව ෆ්ලැට්ම කරලා දායි
13:00
Video thumbnail
සජබයේ කට විනාඩියෙන් වස්සපු මාලිමාවේ මන්ත්‍රී
08:30
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට කොර වූ ඇමති
08:35

?