AFC Banner
AFC Banner
Empty Ad

රජයේ බදු ප්‍රතිපත්තියට ඇමති බන්දුල සහාය ඉල්ලයි (වීඩියෝ)

රජයේ බදු ප්‍රතිපත්තියට සියලු දෙනා සහය ලබාදිය යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

සියලු දෙනාම වැට් බද්ද ගෙවිය යුතු බවත්, ව්‍යාපාරිකයින් සියලු දෙනා වැට් බදු නිසි ආකාරයෙන් ගෙවන්නේ නම්, 18%ක්ව පවතින බද්ද, 15% දක්වා පහත දැමිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.

කොලොන්නාව ප්‍රදේශයේ දේශීය කර්මාන්තශාලාවක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ආනයනය කරන ඇතැම් භාණ්ඩ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කර ගත හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?