රජයේ නිරෝධායන මධ්‍යස්ථාන අපායවල් වගේ..

රජය විසින් පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථාන අපායවල් වලට සමාන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ මේ හරහා ජනතාව මුදල් ගෙවන නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමේ මානසික මෙහෙයුමක් රජය විසින් ආරම්භ කර ඇති බවයි.

රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති කොරෝනා ආසාදිතයන්ට දිනකට රුපියල් 17,000 බැගින් ගෙවා හෝටල්වල නිරෝධායනය විය හැකි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලිඛිතව දැනුම් දී ඇති බවත් එය සිදු කරන්නේ ආණ්ඩුවේ හිතවාදී හෝටල් හිමියන්ට බිස්නස් එකක් ලබා දීමට ද ඔහු චෝදනා කළේය.

අද වන විට කොරෝනා මර්ධන වැඩසටහනක් පුරසාරම් වලින් පිරුණු එකක් පමණක් බවට පත්වී ඇතැයි ද ඔහු පැවසීය.

කොළඹ දී මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03