රජයේ ඉඩම් වගා කිරීම සඳහා ජනතාවට

දැනට භාවිතයට නොගන්නා රජයේ ඉඩම් වගා කිරීම සඳහා පමණක් තාවකාලික පදනම මත ජනතාව වෙත මුදා හැරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පවසනවා.

ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසදුම් ලෙස සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි වගා සංග්‍රාමයක් දියත් කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ