රංගන ස්වර්ණවාහිනියෙන් එළියට

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ නාලිකා ප්‍රධානි ලෙස කටයුතු කළ මාධ්‍යවේදී රංගන ද සිල්වා එම තනතුරෙන් ඉවත්කර ඇති බව වාර්තා වනවා.

රංගන මෙලෙස එම තනතුරෙන් ඉවත් කිරීමට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

මීට පෙර එම මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි ද තමන් දැරූ තනතුරෙන් ඉල්ලා අස්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
274
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?