ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ නාලිකා ප්‍රධානි ලෙස කටයුතු කළ මාධ්‍යවේදී රංගන ද සිල්වා එම තනතුරෙන් ඉවත්කර ඇති බව වාර්තා වනවා.
රංගන මෙලෙස එම තනතුරෙන් ඉවත් කිරීමට හේතුව තවමත් අනාවරණය වී නැහැ.
මීට පෙර එම මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි ද තමන් දැරූ තනතුරෙන් ඉල්ලා අස්වුණා.














ලොකු දෙයක්
හොද වැඩේ…
Hoda wade mun puduma vidiyatane gotata kade giye, aragalayata kisima sahayak okungen hambune na. oya sudewayayi okayi thamayi mewwata wagakiyanna one