යූරියා පොහොර බෙදා දෙයි

මෙටි්‍රක් ටොන් 40000ක යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නව නගරය, ගල්අමුණ යන ප්‍රදේශ සඳහා ඊයේ දිනයේදී යූරියා පොහොර බෙදා හැරීම සිදුකර ඇති අතර එහිදී ගොවීන් 335 දෙනෙකුට කිලෝග්‍රෑම් පනහේ පොහොර මිටි 1000ක් බෙදා හැර තිබෙනවා.