AFC Banner
Empty Ad
Empty Ad

යුරෝපා සංගමය තුළ කොටි තහනම දිගුවෙයි

තම සංගමය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඊයේ (26) දිනයේ සිට තවත් මාස 06ක කාලයක් සඳහා මෙම තහනම ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?