තම සංගමය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව ඊයේ (26) දිනයේ සිට තවත් මාස 06ක කාලයක් සඳහා මෙම තහනම ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

?