යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මෙරට සංචාරයක

යුරෝපානු සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් පිරිසක් ගෙවී ගිය සතියේ මෙරට ප්‍රාදේශීය ප්‍රදේශවල සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ එළඹෙන ජනාධිපතිවරණයට මෙරට ජනතාවගේ සූදානම් සහ ඊට දේශපාලන පක්ෂ සහ සාමාජිකයින් විසින් ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබඳ ව නිරීක්ෂණය කිරීමටයි.

මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් වන ක්‍රිස්ටබල් ටිබෝට් ඇතුළු පිරිසක් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි පැවැත්වෙන ස්ථාන දැඩි ලෙස නිරීක්ෂණයට ලක් කළ බවයි දසත වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම මැතිවරණ රාජකාරිවල නිරත වන රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන් සමග ද එම නියෝජිතයින් සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?