යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මෙරට සංචාරයක

යුරෝපානු සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් පිරිසක් ගෙවී ගිය සතියේ මෙරට ප්‍රාදේශීය ප්‍රදේශවල සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ එළඹෙන ජනාධිපතිවරණයට මෙරට ජනතාවගේ සූදානම් සහ ඊට දේශපාලන පක්ෂ සහ සාමාජිකයින් විසින් ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබඳ ව නිරීක්ෂණය කිරීමටයි.

මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් වන ක්‍රිස්ටබල් ටිබෝට් ඇතුළු පිරිසක් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි පැවැත්වෙන ස්ථාන දැඩි ලෙස නිරීක්ෂණයට ලක් කළ බවයි දසත වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම මැතිවරණ රාජකාරිවල නිරත වන රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන් සමග ද එම නියෝජිතයින් සාකච්ඡා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33