යුනිකෝන් මියගොස් ඇත්තේ වෙඩි වැදීමකින් – පරිසර ඇමති

පොළොන්නරුව – දියබෙදුම පොලිස් වසමේ ඉහකුළුවැව 41 රක්ෂිතයේ මියගොස් සිටියදී සොයාගත් තනි දළයක් සහිත ‘යුනිකෝන්’ නමැති සද්දන්තයාගේ මරණය වෙඩි වැදීමකින් සිදු වූවක් බව පැවසෙනවා.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා අද (17) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසුවේ පසුගිය 15 වැනි දා පමණ මෙම අලියාට කවුරුන් හෝ අයෙක් හෝ පිරිසක් විසින් වෙඩි තබන්නට ඇති බවයි.

වෙඩිවැදී මියගොස් සිටි සද්දන්තයාගේ සිරුර ප්‍රදේශවාසීන් සිදු කළ දැනුම්දීමකට අනුව සොයා ගැනුණා.

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව ද පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය හා කවුඩුල්ල වනෝද්‍යාන සිය නිජබිම ලෙස තබා ගනිමින් සැරිසැරූ යුනිකෝර්න් නම් වූ හස්තියා යි.

40 හැවිරිදි වියෙහි බවට සැක කෙරෙන මෙම ඇතාගේ දකුණු දළය අඩි 04කට ආසන්න අතර උසින් අඩි 8.5ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03