යුක්‍රේනයේ සිටි ජ්‍යේෂ්ඨතම ගුවන් නියමුවා මරුට

යුක්‍රේන – රුසියානු යුද ගැටුම් මධ්‍යයේ යුක්‍රේනයට තවත් අවාසිදායක ඉරණමකට මුහුණදීමට සිදු ව තිබෙනවා.

ඒ එරට ගුවන් හමුදාවේ සිටි ජ්‍යේෂ්ඨතම සහ දක්ෂතම ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්වීමයි.

එම ගුවන් නියමුවා එක්සත් ජනපදයේ නිෂ්පාදිත F-16 ප්‍රහාරක ජෙට් යානයක ප්‍රධාන ගුවන් නියමුවා වශයෙන් කටයුතු කර තිබෙනවා.

CNN පුවත් සේවය වාර්තා කරන්නේ; මෙම ගුවන් නියමුවා ගමන් ගත් ජෙට් යානය කඩා වැටී ඇති අතර; එහිදී ඔහු පිළිස්සුම් තුවාල ලබා ජීව්තක්ෂයට පත්ව ඇති බවයි.

කෙසේවෙතත් යුක්රේන ආරක්ෂක හමුදා මෙම සිද්ධිය පිටුපස නියමුවාගේ වරදක් සිදු වූ බව විශ්වාස නොකරන බවට ද වාර්තාවනවා.

යුක්රේනයට එරෙහිව රුසියාව විසින් එල්ල කරන ලද “විශාලතම ගුවන් ප්‍රහාරය මැඩපැවැත්වීම” අතරතුරදී Oleksiy Mes (Moonfish – සිය සමකාලීනයන් ඔහුව හඳුන්වා ඇත්තේ මෙනමිනි) නමැති මෙම ගුවන් නියමුවා ඊයේ (29) ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වූයේ.

ලුතිතන් කර්නල් මෙස් යුක්රේන F-16 වැඩසටහනේ පළමු ගුවන් නියමුවෙකු වූ අතර යුක්රේන ගුවන් හමුදාවේ හොඳම ගුවන් නියමුවන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?