යාල වනයේදී සංචාරක ජීප් රථයකට දළ හස්තියෙක් පහරදෙයි

යාල ජාතික වනෝද්‍යාන පිවිසුමේ සිට වැල්මල්කෙම ප්‍රදේශය දක්වා ගමන් කරමින් තිබූ සංචාරකයින් රැගත් ජීප් රථයකට වනඅලියෙක්ගේ ප්‍රහාරයක් ඉල්ලවී තිබේ.

අද (09) පෙරවරුවේ එම ප්‍රහාරය එල්ලවී ඇති අතර ප්‍රංශ ජාතික සිව්දෙනෙක් එම අවස්ථාවේදී ජීප් රථයේ සිට ඇත.

නන්දිමිත්‍ර නම් දළ හස්තියා එලෙස ජීප් රථයට පහරදී ඇති බව වාර්තා විය.

පහරදීමෙන් ජීප් රථයට දැඩි හානි සිදුවී ඇත.

නන්දිමිත්‍ර හස්තියා වැල්මල්කෙම ප්‍රදේශයේ සැරිසරන බවට තවත් ජීප් රථයකින් ලබාදුන් දුරකථන ඇමතුමක් මත මෙම ජීප් රථය හස්තියා නැරඹීම සඳහා එම ප්‍රදේශයට ගොස් තිබුණි.

මාර්ගය ඉතා පටුවීම හේතුවෙන් හස්තියා ඉදිරියට පැමිණෙන විට රථය හරවා ගැනීමට නොහැකිවී ඇති අතර එහිදී කෝපයට පත් හස්තියා පහරදීම සිදුකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02