AFC Banner
AFC Banner
Empty Ad

යාපනයේදී පුද්ගලයකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කෙරේ

යාපනය කෝපායි ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ යතුරුපැදි අළුත්වැඩියා කිරීමේ සේවා ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු බවටයි පොලිසිය හඳුනාගෙන ඇත්තේ.

තියුණු ආයුධවලින් සන්නද්ධ පුද්ගලයින් පිරිසක් මිය ගිය පුද්ගලයා ලුහු බැඳ ගොස් ප්‍රහාර එල්ල කර ඝාතනය සිදුකර ඇති බවද පොලිසිය කරුණු අනාවරණ කරගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ කෝපායි ප්‍රදේශයේම පදිංචි එක්දරු පියෙකු වන අතර මුහුණු ආවරණ පැළඳ යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් තිදෙනකු විසින් අදාළ පුද්ගලයාට පහරදී ඝාතනය කිරීමෙන් අනතුරුව පළා ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා සේවය නිමවී පස්වරුවේ නිවසට පැමිණෙමින් සිටියදී පුද්ගලයෙකු සමග ආරවුලක් ඇතිකරගෙන ඇති බවයි.

පසුව ඔහු නිවසට පැමිණ සිටියදී පිරිසක් පැමිණ නිවැසියන් බියගන්වා පළවා හැර ඝාතනය සිදුකර ඇති බව ද සඳහන්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය යාපනය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සැකකරුවන් කිසිවෙකුත් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?