යතුරුපැදියක් වෑන් රථයක හා කැබ් රථයක ගැටී සිසුවෙක් මරුට

යතුරුපැදියක් වෑන් රථයක හා කැබ් රථයක ගැටී සිදුවූ අනතුරකින් 18 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසනවා.

ඒ බව අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

මෙසේ මියගොස් ඇත්තේ, කොට්ටාව හේනවත්ත පාර පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවකු බව පොලිසිය පවසනවා.

පාසල් සිසුවා මිතුරෙකුගෙන් ලබා ගත් යතුරුපැදියකින් කොට්ටාව දෙස සිට හෝමාගම දෙසට යමින් සිටියදී හෝමාගම දෙස සිට පැමිණි වෑන් රථයක් කොට්ටාව නගර මධ්‍යයේදී එක්වරම දකුණු පසට හැරවීමට යාමේදී වෑන් රථයේ පිටුපස බපරයේ වැදී විසි වී කැබ් රථයක ගැටී සිදු වූ අනතුරෙන් පාසල් සිසුවා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මිය ගොස් තිබෙනවා.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ සහ කැබ් රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර කොට්ටාව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16