මෝදි හා මස්ක් අතර දූරකථන සංවාදයක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි X සමාගමේ හිමිකරු ඉලෝන් මස්ක් සමග සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාව දූරකථන මාර්ගයෙන් සිදු ව ඇති බවයි මෝදි සිය X ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ.

මෙම වර්ෂය මුල දී අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි දී පැවති රැස්වීමේ දී සාකච්ඡා කෙරුණු මාතෘකා පිළිබඳ ව යළිත් දූරකථනය ඔස්සේ ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

තාක්ෂණය සහ නවෝත්පාදන ක්ෂේත්‍රවල සහයෝගීතාවය සඳහා ඇති අතිමහත් විභවය පිළිබඳ ව සාකච්ඡා කළ බවයි මෝදි කියා සිටියේ.

මෙම ක්ෂේත්‍රවල දී අමෙරිකාව සමග පවතින ඉන්දීය සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට තමන් කැපවන බව ද මෝදි සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?