spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොණරාගල SSPගේ වැඩ තහනම්

2023.01.08 වන දින අපරාධ වැරදි සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද මොණරාගල කොට්ඨාසය භාරව සිටි වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාරගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ පසු ගියදා විශේෂ කාර්ය බලකාය සිදු කරනු ලැබූ වැටලීමකදී වේලන ලද ගංජා නිවසේ වහලය මත සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයාගෙන ඇති සිද්ධිය සම්බන්ධවයි.
කිලෝ 15 කට ආසන්න ගංජා සහ ස්කෑනර් යන්ත්‍රයක්ද මේත් සමග අත්අඩංගුවට ගෙන තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?