ට්‍රැෆික් නිලධාරින් දෙදෙනෙක් මතට ගසක් කඩා වැටී දරුණු අනතුරක් (ඡායාරූප)

අනුරාධපුර – නුවර මාර්ගයේ කවරක්කුලම හංදිය ප්‍රදේශයේ දී යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබුවා.

අද (17) උදෑසන 7.30ට පමණ මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇත්තේ අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්.

මෙම නිලධාරීන් දෙදෙනා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී මාර්ග අසළ තිබූ ගසක් මෙලෙස ඔහු මතට කඩාවැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා අනුරාධපුර මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Image 2024 05 17 at 9.32.54 AM
WhatsApp Image 2024 05 17 at 9.31.58 AM
WhatsApp Image 2024 05 17 at 9.18.18 AM
WhatsApp Image 2024 05 17 at 9.17.44 AM
WhatsApp Image 2024 05 17 at 9.17.58 AM
  1. අහිංසක මිනිස්සුන්ට දෙන ගින්දර වලට පාත්වෙන හෙන තමා ඔය. දවස ගානේ කන පගාව වලට ලැබෙන දඩුවම්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14